මාක් 15:22 - Sinhala New Revised Version22 ඔව්හු කපාලපිටිය යන අර්ථ ඇති ‘ගොල්ගොතා’ නම් තැනට උන් වහන්සේ ගෙන ගියහ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය22 ඔවුහු හිස්කබල යන අර්ථයෙන් හැඳින් වූ ගොල්ගොතා යන ස්ථානයට උන්වහන්සේ ගෙන ආහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201822 ඔව්හු කපාලපිටිය යන අර්ථ ඇති ‘ගොල්ගොතා’ නම් තැනට උන් වහන්සේ ගෙන ගියහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version22 ඔව්හු ඉස්කබලස්ථානය යන අර්ථ ඇති ගොල්ගොතා නම්වූ ඉඩමට උන්වහන්සේ ගෙනගොස්, පරිච්ඡේදය බලන්න |