මාක් 14:29 - Sinhala New Revised Version29 පේදුරු කතා කොට, “අන් හැම දෙනා ම අධෛර්යයට පත් වුණත්, මම නම් එසේ නොවන්නෙමි”යි උන් වහන්සේට කී ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය29 පේතෘස් කතා කරමින්, “හැමදෙනා ඔබ මඟහැර ගියත්, මා යන්නේ නැතැ” යි කී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201829 පේදුරු කතා කොට, “අන් හැම දෙනා ම අධෛර්යයට පත් වුණත්, මම නම් එසේ නොවන්නෙමි”යි උන් වහන්සේට කී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version29 එහෙත් පේතෘස් කථාකොට: සියලුදෙනාම බාධාවෙතත් මම නම් බාධා නොවෙමියි උන්වහන්සේට කීය. පරිච්ඡේදය බලන්න |