මාක් 13:15 - Sinhala New Revised Version15 පියස්ස මත සිටින්නා පහතට නොබසී වා; තම ගෙයින් කිසිවක් ගන්නා පිණිස එහි ඇතුළු නොවේ වා. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය15 ගෙයි පියස්සේ සිටින්නා ගෙතුළ ඇති යමක් ගන්නා පිණිස පහළ නො බසිත්වා! පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201815 පියස්ස මත සිටින්නා පහතට නොබසී වා; තම ගෙයින් කිසිවක් ගන්නා පිණිස එහි ඇතුළු නොවේ වා. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version15 ගෙය උඩ සිටින්නා බසින්ටවත් තමාගේ ගෙයින් කිසිවක් ගන්නා පිණිස එහි ඇතුල්වෙන්ටවත් නොයෙදේවා. පරිච්ඡේදය බලන්න |