මාක් 12:39 - Sinhala New Revised Version39 ධර්මශාලාවල දී මූලාසනවලටත්, මංගල භෝජනවල දී සම්භාවනීය ආසන ලබන්ටත් ප්‍රිය වෙති; පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය39 සිනගෝගවල විශේෂ ආසන දැරීමටත්, මංගල සාදයන්හිදී ගෞරවනීය ස්ථාන දැරීමටත් කැමති ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201839 ධර්මශාලාවල දී මූලාසනවලටත්, මංගල භෝජනවල දී සම්භාවනීය ආසන ලබන්ටත් ප්‍රිය වෙති; පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version39 සිනගෝගවලදී ප්‍රධාන ආසනවලටත් මංගල්‍යවලදී ප්‍රධාන ස්ථානවලටත් කැමතිවන්නාවූද, පරිච්ඡේදය බලන්න |