මාක් 12:20 - Sinhala New Revised Version20 වරක් සහෝදරයෝ සත් දෙනෙක් සිටියහ. පළමුවැන්නා භාර්යාවක පාවාගෙන දරුපල නැති ව මළේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය20 අප අතර සහෝදරයින් හත්දෙනෙක් සිටියා. පළමු වැන්නා විවාහයක් කරගෙන දරු පල නො ලැබ මිය ගියා, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201820 වරක් සහෝදරයෝ සත් දෙනෙක් සිටියහ. පළමුවැන්නා භාර්යාවක පාවාගෙන දරුපල නැති ව මළේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version20 සහෝදරයෝ සත්දෙනෙක් සිටියෝය. පළමුවෙනියා භාර්යාවක් පාවා ගෙන දරුවන් නොලැබ මැරුණේය; පරිච්ඡේදය බලන්න |