මාක් 10:6 - Sinhala New Revised Version6 එහෙත්, මැවීමේ මුල සිට ම දෙවියන් වහන්සේ ඔවුන් ස්ත්‍රී-පුරුෂ වශයෙන් මැවූ සේක. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය6 එහෙත් මැවීමේ ආරම්භයේ සිට, ‘දෙවියන්වහන්සේ ඔවුන් මැවුවේ, පිරිමියා හා ගැහැනිය ලෙසයි.’ පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20186 එහෙත්, මැවීමේ මුල සිට ම දෙවියන් වහන්සේ ඔවුන් ස්ත්‍රී-පුරුෂ වශයෙන් මැවූ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version6 නුමුත් මැවීමේ පටන්ගැන්මේ සිට උන්වහන්සේ පුරුෂයෙකු හා ස්ත්‍රියෙකු වශයෙන් ඔවුන් මැවූසේක. පරිච්ඡේදය බලන්න |