මාක් 10:50 - Sinhala New Revised Version50 ඔහු එවිට තමාගේ සළුව ගසාදමා, පැන නැඟී ජේසුස් වහන්සේ වෙතට ආවේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය50 තම සළුව පසෙකට වීසි කරමින්, පැන නැගුණු ඔහු යේසුස්වහන්සේ ළඟට ආවේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201850 ඔහු එවිට තමාගේ සළුව ගසාදමා, පැන නැඟී ජේසුස් වහන්සේ වෙතට ආවේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version50 ඔහු තමාගේ සළුව ඉවත දමා, පැනනැගී යේසුස්වහන්සේ ළඟට ආයේය. පරිච්ඡේදය බලන්න |