මාක් 10:28 - Sinhala New Revised Version28 පේදුරු කතා කරමින්, “බලන්න, අපි සියල්ලම අත්හැර දමා ඔබ අනුව ආවෙමු”යි කී ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය28 පේතෘස් උන්වහන්සේට කතා කොට, “බලන්න; අප හැම දෙයක්ම අත්හැර ඔබ අනුගමන කළා” යි කීවේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201828 පේදුරු කතා කරමින්, “බලන්න, අපි සියල්ලම අත්හැර දමා ඔබ අනුව ආවෙමු”යි කී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version28 පේතෘස් උන්වහන්සේට කථා කරන්ට පටන්ගෙන: මෙන්න, අපි සියල්ල අත්හැර ඔබවහන්සේ අනුව ආවෙමුයයි කීය. පරිච්ඡේදය බලන්න |