මාක් 1:43 - Sinhala New Revised Version43 උන් වහන්සේ, “මේ ගැන කිසිවෙකුට කිසිවක් නොකියන ලෙස බලාගන්නැ”යි ඔහුට තදින් අණ දී, පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය43 යේසුස්වහන්සේ වහා ඔහු පිටත් කර හැරියේ දැඩිව අවවාද කරමිනි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201843 උන් වහන්සේ, “මේ ගැන කිසිවෙකුට කිසිවක් නොකියන ලෙස බලාගන්නැ”යි ඔහුට තදින් අණ දී, පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version43 උන්වහන්සේ: කිසිවෙකුට කිසිවක් නොකියන්ට බලාගන්නැයි ඔහුට තදින් අණකොට– පරිච්ඡේදය බලන්න |