මතෙව් 9:37 - Sinhala New Revised Version37 එවිට උන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට, “අස්වැන්න බහුල ය; ගොවීහු විරල ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය37 එවිට උන්වහන්සේ තම ගෝලයින් අමතමින්, “අස්වැන්න අධිකයි, එහෙත් සේවකයින් ඇත්තේ ස්වල්ප දෙනයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201837 එවිට උන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට, “අස්වැන්න බහුල ය; ගොවීහු විරල ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version37 එවිට උන්වහන්සේ තමන් ගෝලයන්ට කථාකොට: ගොයම නම් බොහෝය, නුමුත් ගොවියෝ ස්වල්ප දෙනෙක්ය. පරිච්ඡේදය බලන්න |