මතෙව් 8:30 - Sinhala New Revised Version30 ඈතින් මහා ඌරු රැළක් ගොදුරුකමින් සිටියහ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය30 ඔවුනට මදක් ඈතින්, මහ ඌරු රැළක් අහර කමින් වුන්හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201830 ඈතින් මහා ඌරු රැළක් ගොදුරුකමින් සිටියහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version30 ඔවුන්ට දුරින් මහත් ඌරු රැළක් ගොදුරු කමින් සිටියේය. පරිච්ඡේදය බලන්න |
සෙනඟ තමන් කැමැති සේ ක්‍රියා කරති. පූජා කරන පිණිස ගොනෙකු මරන සේ ඔව්හු මිනිසුන් මරති. බැටළු පැටවෙකු පූජා කරන්න මරන සේ බල්ලෙකුගේ බෙල්ල කඩති. ආහාර පූජාවක් ඔප්පු කරන්නා ඌරු ලේ පුදන්නා වැනි ය. තුවරලා දවමින් සිහි කිරීමේ පූජාවක් පිදීම පිළිමයකට බුහුමන් කිරීමක් වැනි ය. ඔව්හු හිතුමතේ කරන පිළිකුල් සහිත පූජාවලට ප්‍රිය වෙති.