මතෙව් 8:18 - Sinhala New Revised Version18 ජේසුස් වහන්සේ මහා ජනකායක් තමන් පිරිවරා සිටිනු දැක මුහුදෙන් එගොඩ යන්න අණ දුන් සේක. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය18 යේසුස්වහන්සේ තමන් වටා වූ ජනකාය දුටු කල, විලෙන් එගොඩට යන ලෙස අණ දුන් සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201818 ජේසුස් වහන්සේ මහා ජනකායක් තමන් පිරිවරා සිටිනු දැක මුහුදෙන් එගොඩ යන්න අණ දුන් සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 යේසුස්වහන්සේ බොහෝ සමූහයන් තමන් පිරිවරා සිටින බව දැක, එගොඩට යන්ට අණදුන්සේක. පරිච්ඡේදය බලන්න |