මතෙව් 7:27 - Sinhala New Revised Version27 වැසි වැස, ජලය ගලා, සුළඟ හමා ඒ ගෙට ගැසී ය, එය බිඳ වැටිණි. එහි වැටීම ද භයංකර විය.” පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය27 වැසි වැස, ගං වතුර ගලා, සුළං හමා, ඒ ගෙට ගැසී ය. එය බිඳ වැටුණේ මහා වැටීමකිනි.” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201827 වැසි වැස, ජලය ගලා, සුළඟ හමා ඒ ගෙට ගැසී ය, එය බිඳ වැටිණි. එහි වැටීම ද භයංකර විය.” පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version27 වැසි වැස, ජලය ගලා, හුළඟ හමා, ඒ ගෙට ගැසුවේය; ඒක වැටුණේය. එහි වැටීමද බලවත්විය. පරිච්ඡේදය බලන්න |