මතෙව් 7:18 - Sinhala New Revised Version18 හොඳ ගසේ නරක පල වත්, නරක ගසේ හොඳ පල වත් හටගන්නේ නැත. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය18 හොඳ ගසකට නරක පල දැරිය නො හැක. නරක ගසකට හොඳ පල දැරිය නො හැක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201818 හොඳ ගසේ නරක පල වත්, නරක ගසේ හොඳ පල වත් හටගන්නේ නැත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 හොඳ ගහක නරක ඵලවත් නරක ගහක හොඳ ඵලවත් හටගන්නට බැරිය. පරිච්ඡේදය බලන්න |