මතෙව් 28:1 - Sinhala New Revised Version1 සබත් දින නිම වී සතියේ පළමු වන දින එළිවන වේලෙහි මග්දලායේ මරියා ද අනික් මරියා ද සොහොන් ගෙය බලන්න ගියහ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය1 සබතට පසු සතියේ පළමු දින අලුයම මග්දලාහි මරියා හා අනෙක් මරියා සොහොන බලන්නට ගියහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20181 සබත් දින නිම වී සතියේ පළමු වන දින එළිවන වේලෙහි මග්දලායේ මරියා ද අනික් මරියා ද සොහොන් ගෙය බලන්න ගියහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version1 සබත් දවස නිමවන්ට ළංව සතියේ පළමුවෙනි දවසට එළිවෙන වේලෙහි, මග්දලායේ මරියාද අනික් මරියාද සොහොන්ගෙය බලන්ට ගියෝය. පරිච්ඡේදය බලන්න |