මතෙව් 27:5 - Sinhala New Revised Version5 එවිට ඔහු ඒ රිදී මිල ශුද්ධස්ථානයෙහි වීසි කොට දමා, නික්ම ගොස් එල්ලී මළේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය5 දේව මාලිගය තුළට රිදී කාසි වීසි කළ ඔහු එතැනින් ඉවත්ව ගොස් එල්ලී මළේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20185 එවිට ඔහු ඒ රිදී මිල ශුද්ධස්ථානයෙහි වීසි කොට දමා, නික්ම ගොස් එල්ලී මළේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 එවිට ඔහු ඒ රිදී මිල ශුද්ධස්ථානයෙහි දමා ගියේය; ඔහු අහක්ව ගොස් එල්ලී මැරුණේය. පරිච්ඡේදය බලන්න |