මතෙව් 26:23 - Sinhala New Revised Version23 උන් වහන්සේ උත්තර දෙමින්, “මා සමඟ එක පාත්‍රයේ අතලන තැනැත්තේ මා පාවා දෙන්නේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය23 උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මා සමඟ එක පතේ අත ලූ තැනැත්තාම මා පාවා දෙනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201823 උන් වහන්සේ උත්තර දෙමින්, “මා සමඟ එක පාත්‍රයේ අතලන තැනැත්තේ මා පාවා දෙන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version23 උන්වහන්සේ උත්තරදෙමින්: මා සමඟ තලියේ අත ලෑ තැනැත්තේම මා පාවා දෙන්නේය. පරිච්ඡේදය බලන්න |