මතෙව් 25:25 - Sinhala New Revised Version25 එබැවින් මම බියෙන් ගොස් ඔබගේ රිදී කාසි පොළොවේ වළක සඟවා තැබීමි. මෙන්න, ඔබ සතුදේ’යි කී ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය25 එබැවින් මා බයින් ගොස්, ඔබගේ තලෙන්තය පොළොවේ වළලා තැබුවා. මෙන්න, ඔබට අයිති දේ’ යි කී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201825 එබැවින් මම බියෙන් ගොස් ඔබගේ රිදී කාසි පොළොවේ වළක සඟවා තැබීමි. මෙන්න, ඔබ සතුදේ’යි කී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version25 එබැවින් මම භයව ගොස්, ඔබගේ තලෙන්තය පොළොවේ සඟවා තැබීමි, මෙන්න, ඔබ සන්තක දේයයි කීවේය. පරිච්ඡේදය බලන්න |