මතෙව් 24:47 - Sinhala New Revised Version47 සැබැවින් ම මම ඔබට කියමි, ඒ ස්වාමියා තමා සන්තක සියල්ලේ භාරකාරයා කොට ඔහු පත් කරන්නේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය47 සැබවින් ම මා ඔබට කියන්නේ, එතුමා තමන් සන්තක සියල්ලෙහි බාරකාරත්වයට ඔහු පත් කරනු ඇති බවයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201847 සැබැවින් ම මම ඔබට කියමි, ඒ ස්වාමියා තමා සන්තක සියල්ලේ භාරකාරයා කොට ඔහු පත් කරන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version47 සැබවක් නුඹලාට කියමි–ඒ ස්වාමියා තමා සන්තක සියල්ල කෙරෙහි ඔහු අධිපති කරන්නේය. පරිච්ඡේදය බලන්න |