මතෙව් 21:40 - Sinhala New Revised Version40 එහෙයින් ස්වාමියා ආ කල ඒ ගොවීන්ට කුමක් කරනු ඇද් ද?” පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය40 “එබැවින්, මිදි වතු හිමියා ආ කල, ඒ බදුකරුවනට කුමක් කරනු ඇද්දැ?” යි ඇසූ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201840 එහෙයින් ස්වාමියා ආ කල ඒ ගොවීන්ට කුමක් කරනු ඇද් ද?” පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version40 එබැවින් මිදිවත්තේ ස්වාමියා ආ කල ඒ ගොවීන්ට කුමක් කරන්නේදැයි ඇසූසේක. පරිච්ඡේදය බලන්න |