මතෙව් 21:4 - Sinhala New Revised Version4 මෙසේ වූයේ දිවැසිවරයා ලවා කියවන ලද මේ දෙය ඉටු වන පිණිස ය. එනම්: පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය4 මෙය සිදු වූයේ දිවැසිවරයා මඟින් පැවසුණු දෑ ඉටු වන පිණිස ය: පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20184 මෙසේ වූයේ දිවැසිවරයා ලවා කියවන ලද මේ දෙය ඉටු වන පිණිස ය. එනම්: පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 මෙසේ වූයේ, බලව, නුඹේ රජ කොටළුවෙකු පිටද, කොටළුවෙකුගේ පැටවාවූ වස්සෙකු පිටද නැගී, මොළොක් ගුණයෙන් යුක්තව නුඹ වෙතට එනසේකැයි සියොන්ගේ දුවට කියන්නැයි පරිච්ඡේදය බලන්න |