මතෙව් 21:35 - Sinhala New Revised Version35 එවිට ගොවීහු ඔහුගේ දාසයන් අල්ලා එකෙකුට තැළූ හ; එකෙකු මැරූ හ; තව එකෙකුට ගල් ගැසූ හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය35 “බදුකරුවෝ ඔහුගේ සේවකයන් අල්ලා, එකකුට තැලූහ; තවකකු මැරූහ; අනෙකාට ගල් ගැසූහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201835 එවිට ගොවීහු ඔහුගේ දාසයන් අල්ලා එකෙකුට තැළූ හ; එකෙකු මැරූ හ; තව එකෙකුට ගල් ගැසූ හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version35 එවිට ගොවියෝ ඔහුගේ දාසයන් අල්ලා, එකෙකුට ගැසුවෝය, එකෙකු මැරුවෝය, තවත් කෙනෙකුට ගල් ගැසුවෝය. පරිච්ඡේදය බලන්න |