මතෙව් 21:11 - Sinhala New Revised Version11 සමූහයෝ ද, “මෙතුමාණෝ ගලීලයේ නාසරෙත් නුවර දිවැසිවර ජේසුස් වහන්සේ ය”යි පිළිතුරු දුන්හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය11 “උන්වහන්සේ ගලීලයේ නාසරෙත්හි දිවැසිවර යේසුස්වහන්සේ යැ” යි ජනයා කීහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201811 සමූහයෝ ද, “මෙතුමාණෝ ගලීලයේ නාසරෙත් නුවර දිවැසිවර ජේසුස් වහන්සේ ය”යි පිළිතුරු දුන්හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version11 සමූහයෝද: මුන්වහන්සේ ගලීලයේ නාසරෙත් නුවර අනාගතවක්තෘවූ යේසුස්වහන්සේයයි කීවෝය. පරිච්ඡේදය බලන්න |