මතෙව් 20:27 - Sinhala New Revised Version27 ඔබ අතර යමෙක් ප්‍රධානියා වන්න කැමැත්තේ නම්, ඔහු ඔබේ දාසයා වන්නේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය27 මූලිකයා වෙන්නට කැමති තැනැත්තා ඔබගේ දාසයා විය යුතුයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201827 ඔබ අතර යමෙක් ප්‍රධානියා වන්න කැමැත්තේ නම්, ඔහු ඔබේ දාසයා වන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version27 නුඹලා අතරේ යමෙක් ප්‍රධානියා වෙන්ට කැමති නම් ඔහු නුඹලාගේ දාසයා වන්නේය. පරිච්ඡේදය බලන්න |