මතෙව් 19:20 - Sinhala New Revised Version20 තරුණයා කතා කරමින්, “මේ සියල්ලක් ම පිළිපැදීමි; තව මට අඩු කිමෙක් දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය20 “ඒ සියල්ල මම පිළිපැද ඇත්තෙමි” යි පැවසූ තරුණයා, “මට තව අඩු කුමක් දැ?” යි ඇසී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201820 තරුණයා කතා කරමින්, “මේ සියල්ලක් ම පිළිපැදීමි; තව මට අඩු කිමෙක් දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version20 යෞවනයාද: මේ සියල්ල රක්ෂාකෙළෙමි. තව මට අඩු කිමෙක්දැයි උන්වහන්සේගෙන් ඇසුවේය. පරිච්ඡේදය බලන්න |