මතෙව් 17:11 - Sinhala New Revised Version11 උන් වහන්සේ උත්තර දෙමින්, “එලියා එන බව ඒකාන්ත ය. ඔහු අවුත් සියල්ල යළි පිහිටුවන්නේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය11 උන්වහන්සේ පිළිතුරු දෙමින්, “සැබවින් ම එලියා එන්නේ ය; හැම දේම ඔහු නැවත පිහිටවනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201811 උන් වහන්සේ උත්තර දෙමින්, “එලියා එන බව ඒකාන්ත ය. ඔහු අවුත් සියල්ල යළි පිහිටුවන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version11 උන්වහන්සේ උත්තරදෙමින්: එලියා එන්නේමය, ඇවිත් සියල්ල නැවත පිහිටුවන්නේය. පරිච්ඡේදය බලන්න |