මතෙව් 16:20 - Sinhala New Revised Version20 තවද, තමන් ක්‍රිස්තුන් වහන්සේ බව කිසිවෙකුට නොකියන ලෙස උන් වහන්සේ ශ්‍රාවකයන්ට අණ දුන් සේක. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය20 ඉන්පසු තමා ක්‍රිස්තුස්වහන්සේ බැව් කිසිවකුට නො කියන ලෙස, තම ගෝලයනට උන්වහන්සේ නියෝග කළ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201820 තවද, තමන් ක්‍රිස්තුන් වහන්සේ බව කිසිවෙකුට නොකියන ලෙස උන් වහන්සේ ශ්‍රාවකයන්ට අණ දුන් සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version20 එවිට තමන් ක්‍රිස්තුස්වහන්සේ බව කිසිවෙකුට නොකියන ලෙස උන්වහන්සේ ගෝලයන්ට අණකළසේක. පරිච්ඡේදය බලන්න |