මතෙව් 15:18 - Sinhala New Revised Version18 එහෙත්, කටින් පිටවන දේ නික්මෙන්නේ සිතින් ය; මිනිසා කෙලෙසනු ලබන්නේ එයින් ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය18 එහෙත් මුවින් පිටවන දෑ පැමිණෙන්නේ හදවතිනි. කෙනකු අපවිත්‍ර කෙරෙන්නේ ඒවායිනි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201818 එහෙත්, කටින් පිටවන දේ නික්මෙන්නේ සිතින් ය; මිනිසා කෙලෙසනු ලබන්නේ එයින් ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 නුමුත් කටින් පිටවෙන දේ නික්මෙන්නේ සිතින්ය; මනුෂ්‍යයා අපවිත්‍රවෙන්නේ එයින්ය. පරිච්ඡේදය බලන්න |