මතෙව් 13:40 - Sinhala New Revised Version40 කිරිඳි එක් කොට ගින්නෙහි දවන්නේ යම් සේ ද, යුගාන්තයේ දී එසේ ම වන්නේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය40 “කිරිඳි උදුරනු ලැබ, ගින්නෙහි දැවූ සේ ම, යුග අන්තයේදීත් සිදුවනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201840 කිරිඳි එක් කොට ගින්නෙහි දවන්නේ යම් සේ ද, යුගාන්තයේ දී එසේ ම වන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version40 එබැවින් කිරිඳි එක්කොට ගින්නෙන් දවන්නාක් මෙන් ලෝකාන්තිමයේදී වන්නේය. පරිච්ඡේදය බලන්න |