මතෙව් 13:16 - Sinhala New Revised Version16 එහෙත්, ඔබට ඇසින් පෙනෙන නිසා ද, කනින් ඇසෙන නිසා ද, ඔබ භාග්‍යවන්ත ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය16 “එහෙත් ඔබගේ ඇස් භාග්‍යවත් ය. මන්ද ඒවාට පෙනේ. ඔබගේ කන් භාග්‍යවත් ය. මන්ද ඒවාට ඇසේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201816 එහෙත්, ඔබට ඇසින් පෙනෙන නිසා ද, කනින් ඇසෙන නිසා ද, ඔබ භාග්‍යවන්ත ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version16 නුමුත් පෙනෙන නිසා නුඹලාගේ ඇස්ද ඇසෙන නිසා නුඹලාගේ කන්ද වාසනාවන්තය. පරිච්ඡේදය බලන්න |