මතෙව් 13:1 - Sinhala New Revised Version1 එදින ම ජේසුස් වහන්සේ ගෙදරින් නික්ම ගොස් මුහුද අද්දර වැඩහුන් සේක. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය1 ඒ දවසේම යේසුස්වහන්සේ නිවසින් පිටත්ව, මුහුද අද්දර හිඳගත් සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20181 එදින ම ජේසුස් වහන්සේ ගෙදරින් නික්ම ගොස් මුහුද අද්දර වැඩහුන් සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version1 ඒ දවසෙහි යේසුස්වහන්සේ ගෙදරින් පිටත්ව ගොස් මුහුද ළඟ හිඳගත්සේක. පරිච්ඡේදය බලන්න |