මතෙව් 12:8 - Sinhala New Revised Version8 මන්ද, මනුෂ්‍ය-පුත්‍රයාණෝ සබත් දිනට පවා අධිපතියාණෝ ය.” පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය8 මන්ද මනුෂ්‍ය පුත්‍රයාණෝ සබත් දවසේ ස්වාමියාණෝ යැ” යි පැවසූ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20188 මන්ද, මනුෂ්‍ය-පුත්‍රයාණෝ සබත් දිනට පවා අධිපතියාණෝ ය.” පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා සබත් දවසේ ස්වාමියායයි ඔවුන්ට කීසේක. පරිච්ඡේදය බලන්න |