මතෙව් 12:21 - Sinhala New Revised Version21 විජාතීහු ඔහු කෙරෙහි බලාපොරොත්තු තබති.” පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය21 ඔහුගේ නාමය තුළ ජාතීහු බලාපොරොත්තු තබනු ඇත.” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201821 විජාතීහු ඔහු කෙරෙහි බලාපොරොත්තු තබති.” පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version21 ඔහුගේ නාමය කෙරෙහි අන්‍ය ජාතීහු බලාපොරොත්තුවන්නෝය යන කීම සම්පූර්ණ වන පිණිසය. පරිච්ඡේදය බලන්න |