මතෙව් 11:24 - Sinhala New Revised Version24 එසේ වුව ද දේව විනිශ්චය දවසේ දී ඔබට වඩා සොදොම් රටට සහනය ලැබෙන්නේ ය.” පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය24 මා ඔබට කියන්නේ, විනිශ්චය දවසේ ඔබට වඩා සොදොමට දැරිය හැකි වන බවයි.” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201824 එසේ වුව ද දේව විනිශ්චය දවසේ දී ඔබට වඩා සොදොම් රටට සහනය ලැබෙන්නේ ය.” පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version24 එසේවීනුමුත් විනිශ්චය දවසේදී නුඹට වඩා සොදොම් රටට ඉවසන්ට පහසු වන්නේයයි කියමියි කීසේක. පරිච්ඡේදය බලන්න |