මතෙව් 11:18 - Sinhala New Revised Version18 ජොහන් කමින් බොමින් ආවේ නැත. එබැවින්, ‘ඔහු දුෂ්ටාත්මාවේශ වූවෙකි’යි ඔව්හු කියති. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය18 මන්ද යොහන් පැමිණියේ කන්නේවත්, බොන්නේවත් නැතිවයි. එවිට ‘ඔහුට යක්ෂාත්මයක් වැහිලා’ යි කී ඔවුහු, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201818 ජොහන් කමින් බොමින් ආවේ නැත. එබැවින්, ‘ඔහු දුෂ්ටාත්මාවේශ වූවෙකි’යි ඔව්හු කියති. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 මක්නිසාද යොහන් කමින් බොමින් නාවේය, එබැවින් ඔහු යක්ෂාවේශවූ කෙනෙකැයි ඔව්හු කියති. පරිච්ඡේදය බලන්න |