මතෙව් 10:4 - Sinhala New Revised Version4 අන්ත ජාතිවාදී සීමොන් සහ උන් වහන්සේ පාවා දුන් ජූදස් ඉස්කාරියොත් යන මොවුහු ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය4 ජ්වලිතයා යයි නම් ලත් සීමොන් හා උන්වහන්සේ පාවා දුන් යූදස් ඉස්කාරියොත් ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20184 අන්ත ජාතිවාදී සීමොන් සහ උන් වහන්සේ පාවා දුන් ජූදස් ඉස්කාරියොත් යන මොවුහු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 කානානීය සීමොන් සහ උන්වහන්සේව පාවාදුන් යූදස් ඉස්කාරියොත්ය. පරිච්ඡේදය බලන්න |