මතෙව් 10:39 - Sinhala New Revised Version39 සිය දිවි රැකගන්නා එය නැති කරගනී. මා නිසා සිය දිවි නැති කරගන්නා එය රැකගනී.” පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය39 තම ජීවිතය රැක ගන්නට සොයන්නා, එය අහිමි කරගනී; මා නිසා තම ජීවිතය අහිමි කරගන්නාට එය සම්භ වේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201839 සිය දිවි රැකගන්නා එය නැති කරගනී. මා නිසා සිය දිවි නැති කරගන්නා එය රැකගනී.” පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version39 තමාගේ ජීවිතය ආරක්ෂා කරගන්නාට ඒක නැතිවේ; මා නිසා තමාගේ ජීවිතය නැතිකරගන්නාට ඒක සම්බවේ. පරිච්ඡේදය බලන්න |