මතෙව් 1:15 - Sinhala New Revised Version15 එලියුද්ට දාව එලෙයාසර් ද, එලෙයාසර්ට දාව මත්තාන් ද, මත්තාන්ට දාව ජාකොබ් ද, පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය15 එලියුද්, එලෙයාසර්ගේ පියා ය. එලෙයාසර්, මත්තාන්ගේ පියා ය. මත්තාන්, යාකොබ්ගේ පියා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201815 එලියුද්ට දාව එලෙයාසර් ද, එලෙයාසර්ට දාව මත්තාන් ද, මත්තාන්ට දාව ජාකොබ් ද, පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version15 එලියූද්ට දාව එලෙයාසර් උපන්නේය; එලෙයාසර්ට දාව මත්තාන් උපන්නේය; මත්තාන්ට දාව යාකොබ් උපන්නේය; පරිච්ඡේදය බලන්න |