විලාප ගී 5:14 - Sinhala New Revised Version14 මහලු අය දොරටුවෙන් පහ ව ගියෝ ය. යෞවනයෝ ගීතිකා කිරීමෙන් වැළකුණෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201814 මහලු අය දොරටුවෙන් පහ ව ගියෝ ය. යෞවනයෝ ගීතිකා කිරීමෙන් වැළකුණෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version14 වැඩිමහල්ලෝ දොරටුවෙන් පහව ගියෝය. යෞවනයෝ තමුන්ගේ ගීතිකාකිරීමෙන් වැලකුණෝය. පරිච්ඡේදය බලන්න |