විලාප ගී 3:55 - Sinhala New Revised Version55 සමිඳුනි, මම ගැඹුරු පාතාලයේ සිට ඔබේ නාමය කියා යැදිමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201855 සමිඳුනි, මම ගැඹුරු පාතාලයේ සිට ඔබේ නාමය කියා යැදිමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version55 ස්වාමීන්වහන්ස, මම ගැඹුරු වළේ සිට ඔබගේ නාමය කියා යාච්ඤා කෙළෙමි; පරිච්ඡේදය බලන්න |