විලාප ගී 3:27 - Sinhala New Revised Version27 තමාගේ බාල වියෙහි දී ඉවසීම නමැති වියගහ දැරීම මිනිසාට යහපත් ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201827 තමාගේ බාල වියෙහි දී ඉවසීම නමැති වියගහ දැරීම මිනිසාට යහපත් ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version27 තමාගේ බාල වයසේදී වියගහ දැරීම මනුෂ්‍යයෙකුට යහපත. පරිච්ඡේදය බලන්න |