විනිශ්චයකාරයෝ 9:17 - Sinhala New Revised Version17 මාගේ පියා තමාගේ ජීවිතය නොතකා ඔබ උදෙසා යුද්ධ කර මිදියන්වරුන්ගේ අත්වලින් ඔබ ගැළෙවුවේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 මාගේ පියා තමාගේ ජීවිතය නොතකා ඔබ උදෙසා යුද්ධ කර මිදියන්වරුන්ගේ අත්වලින් ඔබ ගැළෙවුවේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 මක්නිසාද මාගේ පියා තමාගේ ජීවිතය නොසලකා නුඹලා උදෙසා යුද්ධකර මිදියන්වරුන්ගේ අත්වලින් නුඹලා ගැළෙවුවේය. පරිච්ඡේදය බලන්න |