විනිශ්චයකාරයෝ 9:10 - Sinhala New Revised Version10 එවිට වෘක්ෂයෝ, ‘ඔබ අවුත් අප කෙරෙහි රජ වුණ මැනවැ’යි අත්තික්කා ගසට කී හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201810 එවිට වෘක්ෂයෝ, ‘ඔබ අවුත් අප කෙරෙහි රජ වුණ මැනවැ’යි අත්තික්කා ගසට කී හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version10 එවිට ගස් තුමූ: නුඹ ඇවිත් අප කෙරෙහි රජවුණ මැනවියි අත්තික්කා ගසට කීවෝය. පරිච්ඡේදය බලන්න |