විනිශ්චයකාරයෝ 5:25 - Sinhala New Revised Version25 සිසෙරා වතුර ඉල්ලී ය, ඈ කිරි දුන්නා ය; අගනා තැටියක වෙඬරු දා ඔහුට ගෙනවුත් දුන්නා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201825 සිසෙරා වතුර ඉල්ලී ය, ඈ කිරි දුන්නා ය; අගනා තැටියක වෙඬරු දා ඔහුට ගෙනවුත් දුන්නා ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version25 ඔහු වතුර ඉල්විය, ඈ කිරි දුන්නාය; ඈ උත්කෘෂ්ට තැටියක ඔහු වෙත වෙඬරු ගෙනාවාය. පරිච්ඡේදය බලන්න |