විනිශ්චයකාරයෝ 4:23 - Sinhala New Revised Version23 මෙසේ දෙවියන් වහන්සේ ඒ දවසේ දී කානානිය රජ වූ ජාබින් ඉශ්රායෙල් සෙනඟ ඉදිරියෙහි යටත් කළ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201823 මෙසේ දෙවියන් වහන්සේ ඒ දවසේ දී කානානිය රජ වූ ජාබින් ඉශ්රායෙල් සෙනඟ ඉදිරියෙහි යටත් කළ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version23 මෙසේ දෙවියන්වහන්සේ ඒ දවසේදී කානාන්හි රජවූ යාබින් ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියේ යටත් කළසේක. පරිච්ඡේදය බලන්න |