විනිශ්චයකාරයෝ 21:16 - Sinhala New Revised Version16 එවිට ප්‍රජා මූලිකයෝ කතා කොට, “බෙන්ජමින්වරුන් අතර ස්ත්‍රීන් විනාශ කරනු ලැබූ බැවින්, ඉතිරි ව සිටින අයට භාර්යාවන් ලැබෙන පිණිස කුමක් කරමු ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201816 එවිට ප්‍රජා මූලිකයෝ කතා කොට, “බෙන්ජමින්වරුන් අතර ස්ත්‍රීන් විනාශ කරනු ලැබූ බැවින්, ඉතිරි ව සිටින අයට භාර්යාවන් ලැබෙන පිණිස කුමක් කරමු ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version16 එවිට සභාවේ වැඩිමහල්ලෝ කථාකොට: ඉතිරි අයට භාර්යාවන් ලැබෙන පිණිස කුමක් කරමුද? මක්නිසාද බෙන්යමින්වරුන් අතරෙන් ස්ත්‍රීයෝ නැතිවූහයි කීවෝය. පරිච්ඡේදය බලන්න |