විනිශ්චයකාරයෝ 18:6 - Sinhala New Revised Version6 “ශාන්ති සිතින් යන්න. ඔබ යන ගමන සමිඳාණන් වහන්සේගේ ආරක්ෂාව යටතේ තිබේ යැ”යි පූජකයා ඔවුන්ට කීවේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20186 “ශාන්ති සිතින් යන්න. ඔබ යන ගමන සමිඳාණන් වහන්සේගේ ආරක්ෂාව යටතේ තිබේ යැ”යි පූජකයා ඔවුන්ට කීවේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version6 පූජක තෙමේද: සමාදානයෙන් යන්න; නුඹලා යන ගමන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබේයයි ඔවුන්ට කීවේය. පරිච්ඡේදය බලන්න |