විනිශ්චයකාරයෝ 18:16 - Sinhala New Revised Version16 සන්නාහ සන්නද්ධ ව සිටි දාන්වරුන් වන ඒ මිනිස්සු හයසියදෙනා දොරකඩ ළඟ සිටියෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201816 සන්නාහ සන්නද්ධ ව සිටි දාන්වරුන් වන ඒ මිනිස්සු හයසියදෙනා දොරකඩ ළඟ සිටියෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version16 තමුන්ගේ යුද්ධායුධ පැළඳගත්තාවූ, දාන් පුත්‍රයෝ වූ ඒ මනුෂ්‍යයන් හසියය දොරකඩ ළඟ සිටියෝය. පරිච්ඡේදය බලන්න |