විනිශ්චයකාරයෝ 18:15 - Sinhala New Revised Version15 එබැවින් ඔව්හු හැරී ගොස්, තරුණ ලෙවීවරයා සිටි මීකාගේ නිවෙසට පැමිණ ඔහුගේ සැප පහසු විචාළෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201815 එබැවින් ඔව්හු හැරී ගොස්, තරුණ ලෙවීවරයා සිටි මීකාගේ නිවෙසට පැමිණ ඔහුගේ සැප පහසු විචාළෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version15 ඔව්හු එහි හැරීගොස් තරුණ ලෙවීයයාගේ ගේ වන මීකාගේ ගෙට පැමිණ ඔහුගේ සැප පහසු විචාළෝය. පරිච්ඡේදය බලන්න |