විනිශ්චයකාරයෝ 13:17 - Sinhala New Revised Version17 මානෝවා ද, “ඔබ කී ලෙස සිද්ධ වූ කල අප ඔබට ගෞරව කරන පිණිස ඔබේ නාමය කිමෙක් දැ”යි සමිඳාණන් වහන්සේගේ දූතයාගෙන් ඇසුවේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 මානෝවා ද, “ඔබ කී ලෙස සිද්ධ වූ කල අප ඔබට ගෞරව කරන පිණිස ඔබේ නාමය කිමෙක් දැ”යි සමිඳාණන් වහන්සේගේ දූතයාගෙන් ඇසුවේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 මානෝවාද: ඔබගේ වචන ලෙස සිද්ධවූ කල අප විසින් ඔබට ගෞරව කරන පිණිස ඔබගේ නාමය කිමෙක්දැයි ස්වාමීන්වහන්සේගේ දූතයාගෙන් ඇසුවේය. පරිච්ඡේදය බලන්න |